නේපාල භූ කම්පනය: 'අපට කොහේ නවතින්න ලැබෙයි ද කියලා අපි දන්නේ නෑ'

නේපාල භූ කම්පනය: 'අපට කොහේ නවතින්න ලැබෙයි ද කියලා අපි දන්නේ නෑ'

සිකුරාදා (නොවැ 3) මධ්‍යම රාත්‍රියට ආසන්නව බටහිර නේපාලයේ සිදුවූ භූ කම්පනයකින් පුද්ගලයන් 150කට වැඩි පිරිසක් මියගොස් තිබේ.

ඒකක 6.4ක ප්‍රබලත්වයෙන් යුත් මේ භූ කම්පනයෙන් විශාල ජීවිත හානි සංඛ්‍යාවක් හා මහා විනාශයක් සිදුවී ඇත.