ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
'චිමිනි දුමෙන් මගෙ පපුව පිරිලා' - බොස්නියාවේ මාරක වායු දූෂණය
'චිමිනි දුමෙන් මගෙ පපුව පිරිලා' - බොස්නියාවේ මාරක වායු දූෂණය
ලෝක බැංකුව පවසන පරිදි, සෑම වසරකම බොස්නියා සහ හර්සගොවිනා රාජ්‍යයේ වැසියෝ 3000ක් දෙනා වායු දූෂණය හේතුවෙන් අකාලයේ මියයති.
ගල් අඟුරු ඉන්ධන බලාගාර පහක් එරට තුළ ඇති අතර, එම බලාගාර ආසන්නයේ වෙසෙන ගම්වැසියන් පරිසර දූෂණයේ බර දරයි.
බීබීසී සර්බියානු සේවය, මේ බලාගාර ඔවුන්ගේ ජීවිතවලට සහ සෞඛ්‍යයට බලපාන ආකාරය පිළිබඳව ප්‍රදේශවාසීන් සහ විශේෂඥයන් සමග කතා කළේ ය.