ඊශ්‍රායල සහ ඉරානය අතර ගැටුම් වර්ධනය වීමෙන් සිදු විය හැකි නරක ම දේ කුමක් විය හැකි ද?

වීඩියෝ ශීර්ෂ වැකිය, ඊශ්‍රායල සහ ඉරානය අතර ගැටුම් වර්ධනය වීමෙන් සිදු විය හැකි නරක ම දේ
ඊශ්‍රායල සහ ඉරානය අතර ගැටුම් වර්ධනය වීමෙන් සිදු විය හැකි නරක ම දේ කුමක් විය හැකි ද?

ඊශ්‍රායලය ඉරානයට ප්‍රහාර එල්ල කිරීමෙන් පසු ඇතිවු ඉරාන - ඊශ්‍රායල ගැටුම දිනෙන් දින තීව්‍ර වෙමින් තිබෙන්නේ රටවල් දෙකට ම දැඩි හානි සිදුකරමිනි.

මෙම ගැටුම හරහා සිදු විය හැකි නරක ම ප්‍රතිඵලය කුමක්ද යන්න පිළිබඳ සරල පැහැදිලි කිරීමක් මෙම වීඩියෝවේ අන්තර්ගත වේ.