කිම් ජොන් අන්: 'හිතාදර පියා' නව ප්‍රචාරක වීඩියෝවෙන් අපට පවසන්නේ කුමක්ද?

කිම් ජොන් අන්: 'හිතාදර පියා' නව ප්‍රචාරක වීඩියෝවෙන් අපට පවසන්නේ කුමක්ද?

විවිධ වයස්වල සහ පසුබිම්වල උතුරු කොරියානුවන් "කිම් ජොන් අන් අපේ හිතාදර පියා" යනුවෙන් ප්‍රශංසා කරමීන් ගී ගයන අයුරු දැක්වෙන නව ගීතයක් සහ වීඩියෝවක් නිකුත් වී තිබේ.

එක්සත් රාජධානියේ ඔක්ස්ෆර්ඩ් විශ්ව විද්‍යාලයේ සහ චැතම් හවුස් හි උතුරු කොරියානු විශේෂඥ ආචාර්ය එඩ්වඩ් හොවෙල් පවසන්නේ නව ගීතය ඔහුගේ පූර්වගාමීන්ට වඩා වෙනස් ලෙස දැකීමට උතුරු කොරියානු උත්තරීතර නායකයාගේ ආශාව පිළිබිඹු කරන බව ය.