ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
2024 මනාප ඡන්ද: පාර්ලිමේන්තුවට තේරී පත්වූ මන්ත්‍රීවරුන් මෙන්න
පොළොන්නරුව දිස්ත්‍රික්කය
ජාතික ජන බලවේගය
- ටී.බී. සරත් - 105,137
- ජගත් වික්‍රමරත්න - 51,391
- සුනිල් රත්නසිරි - 51,077
- පත්මසිරි බණ්ඩාර - 45, 096
සමගි ජන බලවේගය
- කිංස් නෙල්සන් - 28,682
හම්බන්තොට දිස්ත්‍රික්කය
ජාතික ජන බලවේගය
- නිහාල් ගලපත්ති - 125,983
- අතුල හේවගේ - 73,198
- සාලිය මධුරසිංහ - 65,969
- අරවින්ද විතාරණ - 48,807
- රුවන් සෙනරත් - 42,249
සමගි ජන බලවේගය
- දිලීප් වෙදආරච්චි - 23,514
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ
- ඩී.වී. චානක - 16,546
බදුල්ල දිස්ත්‍රික්කය
ජාතික ජන බලවේගය
- සමන්ත විද්‍යාරත්න - 208247
- කිට්නන් සෙල්වරාජ් - 60041
- සැමුවෙල් අම්බිගා - 58201
- රවීන්ද්‍ර බණ්ඩාර - 50822
- සුදත් බලගල්ල - 47980
- දිනිඳු සමන් - 45902
සමගි ජන බලවේගය
- නයන වාසල - 35518
- චමින්ද විජේසිරි - 29791
නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ
- චාමර සම්පත්- 19359
මාතර දිස්ත්‍රික්කය
ජාතික ජන බලවේගය
- සුනිල් හඳුන්නෙත්ති - 249,251
- සරෝජා පෝල්රාජ් - 148,379
- එල්.එම්. අබේවික්‍රම -68,144
- අක්‍රම් ඉල්යාස් - 53,835
- ජී. අජන්ත - 48,820
- ලාල් ප්‍රේමනාත් - 48,797
සමගි ජන බලවේගය
- චතුර ගලප්පත්ති - 32,196
මාතලේ දිස්ත්‍රික්කය
ජාතික ජන බලවේගය
- ජී. දිසානායක - 100,618
- එස්. ජේ. බියන්විල - 56,932
- දීප්ති වාසලගේ - 47,482
- ඩී. එච්. පෙරේරා - 43, 455
සමගි ජන බලවේගය
- රෝහිණී කවිරත්න - 27,845
වන්නි දිස්ත්‍රික්කය
ජාතික ජන බලවේගය
- සෙල්වතම්බි තිලකනාදන් - 10,652
- ආරුමුගම් මයිල්වාගනම් ජෙගදීශ්වරන් - 9,280
ශ්‍රී ලංකා කම්කරු පක්ෂය
- කාදර් මස්තාන් - 13,511
සමගි ජන බලවේගය
- රිෂාඩ් බදුර්දීන් - 21,018
ප්‍රජාතන්ත්‍රවාදී දෙමළ ජනතා පක්ෂය
- ඒ. අඩෙයික්කලනාදන් - 5,695
යාපනය දිස්ත්‍රික්කය
ජාතික ජන බලවේගය
- කරුණානාදන් ඉලන්කුමරන් - 32,102
- ෂන්මුගනාදන් ශ්‍රී භවානන්දරාජා - 20,430
- ජෙයච්චන්ද්‍ර මූර්ති රජීවන් - 17,579
ඉලංකෙයි තමිල් අරුසු කච්චි
- ශිවඥානම් ශ්‍රීධරන් - 32,833
අකිල ඉලංගෙයි තමිල් කොංග්‍රසය
- ගජේන්ද්‍රකුමාර් පොන්නම්බලම් -15,135
යාපනය ස්වාධීන කණ්ඩායම-17
- රාමනාදන් අර්ජුණා - 20, 487
ගාල්ල දිස්ත්‍රික්කය
ජාතික ජන බලවේගය
- අසේල නලින් ද ලාල් - 274,707
- රත්න ගමගේ - 113,719
- හසාරා නයන්තාර ප්‍රේමතිලක - 82,058
- නිශාන්ත සමරවීර - 76,677
- තිලංක රුක්මාල් - 74,143
- නිශාන්ත පෙරේරා - 71,549
- කංකානම්ගේ ජයසුන්දර - 58,761
සමගි ජන බලවේගය
- ගයන්ත කරුණාතිලක - 36,093
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ
- චානක සම්පත් මාදුගොඩ - 8,447
මහනුවර දිස්ත්‍රික්කය
ජාතික ජන බලවේගය
- කේ.ඩී. ලාල්කාන්ත - 316,951
- ජගත් මනුවර්ණ - 128,678
- මංජුල ප්‍රසන්න කුමාර ගුණසේන - 94,242
- මුදිත හංසක විජේමුණි - 82,926
- තනුර හර්ෂණ දිසානායක - 78,526
- ඒකනායක මුදියන්සේලාගේ ගෙදර කුඹුරේ ගෙදර බස්නායක - 72,929
- මොහොමදු ෆාරුක් රියාස් මොහොමඩ් - 64,043
- ජයනෙත්ති කෝරළලාගේ දෝන තුෂාරි ජයසිංහ - 58,223
- මොහොමඩ් ෂරීෆ් මොහොමඩ් ජස්මින් - 57716
සමගි ජනබල වේගය
- රාවුෆ් හකීම් - 30833
- චමින්ද්‍රානී බණ්ඩාර කිරිඇල්ලේ - 30780
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ
- අනුරාධ ජයරත්න - 20,749
අනුරාධපුර දිස්ත්‍රික්කය
ජාතික ජන බලවේගය
- වසන්ත සමරසිංහ - 251,639
- සේන නානායක්කාර - 86,150
- සුසිල් රණසිංහ - 72,508
- සුසන්ත කුමාර නවරත්න - 71,695
- ජීවන්ත භාග්‍ය ශ්‍රී හේරත් - 63,551
- නිර්මාල් කරුණාසිරි - 52,507
- තිළිණ තාරුක සමරකෝන් - 49,730
සමගි ජනබල වේගය
- රෝහණ බණ්ඩාර - 48,399
- සුරංග රත්නායක - 24,348
මඩකලපුව දිස්ත්‍රික්කය
ඉලංගෙයි තමිල් අරසු කච්චි
- රසමානික්කම් ශානකියන් – 65,458යි
- ජී. ශ්‍රීනේසන් - 22,773
- ශ්‍රීනාත් - 21,202
ජාතික ජන බලවේගය
- කේ.ප්‍රභූ – 14,856යි
ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය
- ඒ.එම්. හිස්බුල්ලා - 32,410.
නුවරඑළිය දිස්ත්‍රික්කය
ජාතික ජනබල වේගය
- සුරවීර ආරච්චි – 78,832
- මධුර සෙනෙවිරත්න – 52,546යි
- ආර්.ජී. විජේරත්න – 39,006යි
- අනුෂ්ක තිලකරත්න – 34,035
- ක්‍රිෂ්ණන් කලෙයිචෙල්වි – 33,346යි
සමගි ජන බලවේගය
- පලනි දිගම්බරම් – 48,018
- වේලුසාමි රාධක්‍රිෂ්ණන් - 42,273
එක්සත් ජාතික පක්ෂය
- ජීවන් තොණ්ඩමන් – 46,438.
කළුතර දිස්ත්‍රික්කය
ජාතික ජනබල වේගය
- නලින්ද ජයතිස්ස – 371,640
- නිලන්ති කොට්ටහච්චි – 131,375
- නිහාල් අබේසිංහ – 96,721
- සංජීව රණසිංහ – 78,832
- ධනුෂ්ක රංගනාත් – 74,502
- ඔෂානි උමංගා – 69,232
- චන්දිම හෙට්ටිආරච්චි – 50,509
- නන්දන පද්මකුමාර – 50,452
සමගි ජනබල වේගය
- අජිත් පී. පෙරේරා – 43,975
- ජගත් විතාන – 43,867
නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ
- රෝහිත අබේගුණවර්ධන – ඡන්ද 10,204
ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කය
ජාතික ජන බලවේගය
- අරුන් හේමචන්ද්‍ර 38,368
- ඒ.ජී.ආර්. ප්‍රියසංජන 25,814
සමගි ජන බලවේගය
- ඉම්රාන් මහරුෆ් 22,779
ඉලංගෙයි තමිල් අරසු කච්චි පක්ෂය
- කේ.එස්. කුගදාසන් 18,470
මොනරාගල දිස්ත්‍රික්කය
ජාතික ජන බලවේගය
- ආර්. එම්. ජයවර්ධන - 105,107
- අජිත් ප්‍රියදර්ශන - 54,044
- චතුරි ගංගානි - 42,930
- රුවන් විජේවීර - 40,505
- සරත් කුමාර - 39,657
සමගි ජන බලවේගය
- එච්.එම්. ධර්මසේන - 20,171
පුත්තලම දිස්ත්‍රික්කය
ජාතික ජන බලවේගය
- චන්දන අබේරත්න - 113,334
- අජිත් ගිහාන් - 58,183
- ගයාන් ජානක - 51,233
- හිරුණි විජේසිංහ - 44,057
- ඇන්ටන් ජයකොඩි - 43,907
- මොහොමඩ් ෆයිසාල් - 42,939
සමගි ජන බලවේගය
- හෙක්ටර් අප්පුහාමි - 25,755
- ජනත් චිත්‍රාල් - 18,916
කෑගල්ල දිස්ත්‍රික්කය
ජාතික ජන බලවේගය
- ධම්මික පටබැඳි - 186,409
- කෝසල ජයවීර - 61,713
- සාගරිකා අතාවුද - 59,019
- මනෝජ් රාජපක්ෂ - 54,173
- නන්දන මිල්ලගල - 49,635
- කංචන වැලිපිටිය - 45,723
- නන්ද බණ්ඩාර - 45,115
සමගි ජන බලවේගය
- කබීර් හෂීම් - 36,034
- සුජිත් සංජය පෙරේරා - 26,164
රත්නපුර දිස්ත්‍රික්කය
ජාතික ජන බලවේගය
- ශාන්ත පද්මකුමාර - 137,965
- සුන්දරලිංගම් ප්‍රදීප් - 112,711
- හිනිදුම සුනිල් සෙනවි - 76,505
- ජනක සේනාරත්න - 74,068
- සුනිල් රාජපක්ෂ - 58,138
- වසන්ත පුෂ්පකුමාර - 52,814
- නිලූෂා ලක්මාලි - 48,791
සමගි ජන බලවේගය
- හේෂා විතානගේ -54,850
- වරුණ ප්‍රියන්ත ලියනගේ - 44,705
- බාලසූරියගේ ආරියවංශ - 26,760
කුරුණෑගල දිස්ත්‍රික්කය
ජාතික ජන බලවේගය
- නාමල් කරුණාරත්න - 356,969
- ආනන්ද විජේපාල - 133,142
- සුජීව ඉන්දික දිසානායක - 109,979
- බී.එම්. විජේසිරි - 86,218
- කුමාරි හේරත් - 84,414
- නාමල් සුදර්ශන ලක්ෂ්මන - 83,418
- ජගත් කුමාර ගුණවර්ධන - 81,864
- අශෝක ගුණසේන - 72,216
- ජී.ඩී. සූරියබණ්ඩාර - 72,198
- චන්දන මිහිර බණ්ඩාර තෙන්නකෝන් - 70,038
- ධර්මප්‍රිය දිසානායක - 68,580
- මහම්මදු අස්ලම් - 67,346
සමගි ජන බලවේගය
- නලීන් බණ්ඩාර - 58,971
- දයාසිරි ජයසේකර - 51,402
- ජේ.සී. අලවතුවල - 46,915
කොළඹ දිස්ත්‍රික්කය
ජාතික ජන බලවේගය
- හරිනි අමරසූරිය - 655,289
- චතුරංග අබේසිංහ - 127,166
- සුනිල් වටගල - 125,700
- ලක්ෂ්මන් නිපුණආරච්චි - 96,273
- අරුණ පනාගොඩගේ - 91,081
- එරංග ගුණසේකර - 85,180
- හර්ෂණ නානායක්කාර - 82,275
- කෞශල්‍යා ආරියරත්න - 80,814
- අසිත නිරෝෂණ එගොඩවිතානගේ - 78,990
- මොහොමඩ් රිස්වි සාලි - 73,018
- සුසන්ත දොඩාවත්ත - 65,391
- චන්දන සූරියආරච්චි - 63,387
- සමන්මලී ගුණසිංහ - 59,657
- දේවානන්ද සුරවීර - 54,680
සමගි ජන බලවේගය
- සජිත් ප්‍රේමදාස -145,611
- හර්ෂ ද සිල්වා - 81,47
- මුජිබර් රහුමාන් - 43,737
- එස්.එම්. මරික්කාර් - 41,482
දිගාමඩුල්ල දිස්ත්‍රික්කය
ජාතික ජන බලවේගය
- වසන්ත පියතිස්ස - 71120
- මංජුල සුගත් රත්නායක - 50838
- ප්‍රියන්ත කුමාර් විජේරත්න - 41313
- මුතුමැණිකේ රත්වත්තේ 32145
අකිල ඉලංගෙයි මහජන කොංග්‍රසය
- මුහම්මදු තාහීර් - 14511
ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය
- මීරාසාහිඹු උදුමාලෙබ්බේ - 13016
ඉලංගෙයි තමිල් අරසු කච්චි
- කවීන්ද්‍රන් කෝඩීස්වරන් - 11962
ගම්පහ දිස්ත්‍රික්කය
ජාතික ජන බලවේගය
- විජිත හේරත් - 716,715
- අනිල් ජයන්ත ප්‍රනාන්දු - 162,433
- මහින්ද ජයසිංහ - 137,315
- ක්‍රිශාන්ත සිල්වා අබේසේන - 121,825
- මොහොමඩ් මුනීර් - 109,815
- අසෝක රන්වල - 109,332
- එන්.ඩී. විජේසිංහ - 83,061
- රුවන් මාපලගම - 78,673
- ලසිත් භාෂණ - 74,058
- ප්‍රගීත් මධුරංග - 70,887
- සුදර්ශ හෙට්ටිආරච්චි - 70,373
- රුවන්තිලක ජයකොඩි - 68,210
- හේමාලි සුජීවා - 66,737
- උපාලි ප්‍රියන්ත අබේවික්‍රම - 60,595
- ප්‍රියාන් ප්‍රනාන්දු - 57,634
- චමින්ද ලලිත් කුමාර - 53,451
සමගි ජන බලවේගය
- හර්ෂණ රාජකරුණා - 67,004
- කාවින්ද ජයවර්ධන - 37,597
- අමිල ප්‍රසාද් - 23,699