2024 මනාප ඡන්ද: පාර්ලිමේන්තුවට තේරී පත්වූ මන්ත්‍රීවරුන් මෙන්න

NPP

ඡායාරූප මූලාශ්‍රය, Facebook

පොළොන්නරුව දිස්ත්‍රික්කය

ජාතික ජන බලවේගය

  • ටී.බී. සරත් - 105,137
  • ජගත් වික්‍රමරත්න - 51,391
  • සුනිල් රත්නසිරි - 51,077
  • පත්මසිරි බණ්ඩාර - 45, 096

සමගි ජන බලවේගය

  • කිංස් නෙල්සන් - 28,682

හම්බන්තොට දිස්ත්‍රික්කය

ජාතික ජන බලවේගය

  • නිහාල් ගලපත්ති - 125,983
  • අතුල හේවගේ - 73,198
  • සාලිය මධුරසිංහ - 65,969
  • අරවින්ද විතාරණ - 48,807
  • රුවන් සෙනරත් - 42,249

සමගි ජන බලවේගය

  • දිලීප් වෙදආරච්චි - 23,514

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ

  • ඩී.වී. චානක - 16,546

බදුල්ල දිස්ත්‍රික්කය

ජාතික ජන බලවේගය

  • සමන්ත විද්‍යාරත්න - 208247
  • කිට්නන් සෙල්වරාජ් - 60041
  • සැමුවෙල් අම්බිගා - 58201
  • රවීන්ද්‍ර බණ්ඩාර - 50822
  • සුදත් බලගල්ල - 47980
  • දිනිඳු සමන් - 45902

සමගි ජන බලවේගය

  • නයන වාසල - 35518
  • චමින්ද විජේසිරි - 29791

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ

  • චාමර සම්පත්- 19359

මාතර දිස්ත්‍රික්කය

ජාතික ජන බලවේගය

  • සුනිල් හඳුන්නෙත්ති - 249,251
  • සරෝජා පෝල්රාජ් - 148,379
  • එල්.එම්. අබේවික්‍රම -68,144
  • අක්‍රම් ඉල්යාස් - 53,835
  • ජී. අජන්ත - 48,820
  • ලාල් ප්‍රේමනාත් - 48,797

සමගි ජන බලවේගය

  • චතුර ගලප්පත්ති - 32,196

මාතලේ දිස්ත්‍රික්කය

ජාතික ජන බලවේගය

  • ජී. දිසානායක - 100,618
  • එස්. ජේ. බියන්විල - 56,932
  • දීප්ති වාසලගේ - 47,482
  • ඩී. එච්. පෙරේරා - 43, 455

සමගි ජන බලවේගය

  • රෝහිණී කවිරත්න - 27,845

වන්නි දිස්ත්‍රික්කය

ජාතික ජන බලවේගය

  • සෙල්වතම්බි තිලකනාදන් - 10,652
  • ආරුමුගම් මයිල්වාගනම් ජෙගදීශ්වරන් - 9,280

ශ්‍රී ලංකා කම්කරු පක්ෂය

  • කාදර් මස්තාන් - 13,511

සමගි ජන බලවේගය

  • රිෂාඩ් බදුර්දීන් - 21,018

ප්‍රජාතන්ත්‍රවාදී දෙමළ ජනතා පක්ෂය

  • ඒ. අඩෙයික්කලනාදන් - 5,695

යාපනය දිස්ත්‍රික්කය

ජාතික ජන බලවේගය

  • කරුණානාදන් ඉලන්කුමරන් - 32,102
  • ෂන්මුගනාදන් ශ්‍රී භවානන්දරාජා - 20,430
  • ජෙයච්චන්ද්‍ර මූර්ති රජීවන් - 17,579

ඉලංකෙයි තමිල් අරුසු කච්චි

  • ශිවඥානම් ශ්‍රීධරන් - 32,833

අකිල ඉලංගෙයි තමිල් කොංග්‍රසය

  • ගජේන්ද්‍රකුමාර් පොන්නම්බලම් -15,135

යාපනය ස්වාධීන කණ්ඩායම-17

  • රාමනාදන් අර්ජුණා - 20, 487

ගාල්ල දිස්ත්‍රික්කය

ජාතික ජන බලවේගය

  • අසේල නලින් ද ලාල් - 274,707
  • රත්න ගමගේ - 113,719
  • හසාරා නයන්තාර ප්‍රේමතිලක - 82,058
  • නිශාන්ත සමරවීර - 76,677
  • තිලංක රුක්මාල් - 74,143
  • නිශාන්ත පෙරේරා - 71,549
  • කංකානම්ගේ ජයසුන්දර - 58,761

සමගි ජන බලවේගය

  • ගයන්ත කරුණාතිලක - 36,093

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ

  • චානක සම්පත් මාදුගොඩ - 8,447

මහනුවර දිස්ත්‍රික්කය

ජාතික ජන බලවේගය

  • කේ.ඩී. ලාල්කාන්ත - 316,951
  • ජගත් මනුවර්ණ - 128,678
  • මංජුල ප්‍රසන්න කුමාර ගුණසේන - 94,242
  • මුදිත හංසක විජේමුණි - 82,926
  • තනුර හර්ෂණ දිසානායක - 78,526
  • ඒකනායක මුදියන්සේලාගේ ගෙදර කුඹුරේ ගෙදර බස්නායක - 72,929
  • මොහොමදු ෆාරුක් රියාස් මොහොමඩ් - 64,043
  • ජයනෙත්ති කෝරළලාගේ දෝන තුෂාරි ජයසිංහ - 58,223
  • මොහොමඩ් ෂරීෆ් මොහොමඩ් ජස්මින් - 57716

සමගි ජනබල වේගය

  • රාවුෆ් හකීම් - 30833
  • චමින්ද්‍රානී බණ්ඩාර කිරිඇල්ලේ - 30780

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ

  • අනුරාධ ජයරත්න - 20,749

අනුරාධපුර දිස්ත්‍රික්කය

ජාතික ජන බලවේගය

  • වසන්ත සමරසිංහ - 251,639
  • සේන නානායක්කාර - 86,150
  • සුසිල් රණසිංහ - 72,508
  • සුසන්ත කුමාර නවරත්න - 71,695
  • ජීවන්ත භාග්‍ය ශ්‍රී හේරත් - 63,551
  • නිර්මාල් කරුණාසිරි - 52,507
  • තිළිණ තාරුක සමරකෝන් - 49,730

සමගි ජනබල වේගය

  • රෝහණ බණ්ඩාර - 48,399
  • සුරංග රත්නායක - 24,348

මඩකලපුව දිස්ත්‍රික්කය

ඉලංගෙයි තමිල් අරසු කච්චි

  • රසමානික්කම් ශානකියන් – 65,458යි
  • ජී. ශ්‍රීනේසන් - 22,773
  • ශ්‍රීනාත් - 21,202

ජාතික ජන බලවේගය

  • කේ.ප්‍රභූ – 14,856යි

ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය

  • ඒ.එම්. හිස්බුල්ලා - 32,410.

නුවරඑළිය දිස්ත්‍රික්කය

ජාතික ජනබල වේගය

  • සුරවීර ආරච්චි – 78,832
  • මධුර සෙනෙවිරත්න – 52,546යි
  • ආර්.ජී. විජේරත්න – 39,006යි
  • අනුෂ්ක තිලකරත්න – 34,035
  • ක්‍රිෂ්ණන් කලෙයිචෙල්වි – 33,346යි

සමගි ජන බලවේගය

  • පලනි දිගම්බරම් – 48,018
  • වේලුසාමි රාධක්‍රිෂ්ණන් - 42,273

එක්සත් ජාතික පක්ෂය

  • ජීවන් තොණ්ඩමන් – 46,438.

කළුතර දිස්ත්‍රික්කය

ජාතික ජනබල වේගය

  • නලින්ද ජයතිස්ස – 371,640
  • නිලන්ති කොට්ටහච්චි – 131,375
  • නිහාල් අබේසිංහ – 96,721
  • සංජීව රණසිංහ – 78,832
  • ධනුෂ්ක රංගනාත් – 74,502
  • ඔෂානි උමංගා – 69,232
  • චන්දිම හෙට්ටිආරච්චි – 50,509
  • නන්දන පද්මකුමාර – 50,452

සමගි ජනබල වේගය

  • අජිත් පී. පෙරේරා – 43,975
  • ජගත් විතාන – 43,867

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ

  • රෝහිත අබේගුණවර්ධන – ඡන්ද 10,204

ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කය

ජාතික ජන බලවේගය

  • අරුන් හේමචන්ද්‍ර 38,368
  • ඒ.ජී.ආර්. ප්‍රියසංජන 25,814

සමගි ජන බලවේගය

  • ඉම්රාන් මහරුෆ් 22,779

ඉලංගෙයි තමිල් අරසු කච්චි පක්ෂය

  • කේ.එස්. කුගදාසන් 18,470

මොනරාගල දිස්ත්‍රික්කය

ජාතික ජන බලවේගය

  • ආර්. එම්. ජයවර්ධන - 105,107
  • අජිත් ප්‍රියදර්ශන - 54,044
  • චතුරි ගංගානි - 42,930
  • රුවන් විජේවීර - 40,505
  • සරත් කුමාර - 39,657

සමගි ජන බලවේගය

  • එච්.එම්. ධර්මසේන - 20,171

පුත්තලම දිස්ත්‍රික්කය

ජාතික ජන බලවේගය

  • චන්දන අබේරත්න - 113,334
  • අජිත් ගිහාන් - 58,183
  • ගයාන් ජානක - 51,233
  • හිරුණි විජේසිංහ - 44,057
  • ඇන්ටන් ජයකොඩි - 43,907
  • මොහොමඩ් ෆයිසාල් - 42,939

සමගි ජන බලවේගය

  • හෙක්ටර් අප්පුහාමි - 25,755
  • ජනත් චිත්‍රාල් - 18,916

කෑගල්ල දිස්ත්‍රික්කය

ජාතික ජන බලවේගය

  • ධම්මික පටබැඳි - 186,409
  • කෝසල ජයවීර - 61,713
  • සාගරිකා අතාවුද - 59,019
  • මනෝජ් රාජපක්ෂ - 54,173
  • නන්දන මිල්ලගල - 49,635
  • කංචන වැලිපිටිය - 45,723
  • නන්ද බණ්ඩාර - 45,115

සමගි ජන බලවේගය

  • කබීර් හෂීම් - 36,034
  • සුජිත් සංජය පෙරේරා - 26,164

රත්නපුර දිස්ත්‍රික්කය

ජාතික ජන බලවේගය

  • ශාන්ත පද්මකුමාර - 137,965
  • සුන්දරලිංගම් ප්‍රදීප් - 112,711
  • හිනිදුම සුනිල් සෙනවි - 76,505
  • ජනක සේනාරත්න - 74,068
  • සුනිල් රාජපක්ෂ - 58,138
  • වසන්ත පුෂ්පකුමාර - 52,814
  • නිලූෂා ලක්මාලි - 48,791

සමගි ජන බලවේගය

  • හේෂා විතානගේ -54,850
  • වරුණ ප්‍රියන්ත ලියනගේ - 44,705
  • බාලසූරියගේ ආරියවංශ - 26,760

කුරුණෑගල දිස්ත්‍රික්කය

ජාතික ජන බලවේගය

  • නාමල් කරුණාරත්න - 356,969
  • ආනන්ද විජේපාල - 133,142
  • සුජීව ඉන්දික දිසානායක - 109,979
  • බී.එම්. විජේසිරි - 86,218
  • කුමාරි හේරත් - 84,414
  • නාමල් සුදර්ශන ලක්ෂ්මන - 83,418
  • ජගත් කුමාර ගුණවර්ධන - 81,864
  • අශෝක ගුණසේන - 72,216
  • ජී.ඩී. සූරියබණ්ඩාර - 72,198
  • චන්දන මිහිර බණ්ඩාර තෙන්නකෝන් - 70,038
  • ධර්මප්‍රිය දිසානායක - 68,580
  • මහම්මදු අස්ලම් - 67,346

සමගි ජන බලවේගය

  • නලීන් බණ්ඩාර - 58,971
  • දයාසිරි ජයසේකර - 51,402
  • ජේ.සී. අලවතුවල - 46,915

කොළඹ දිස්ත්‍රික්කය

ජාතික ජන බලවේගය

  • හරිනි අමරසූරිය - 655,289
  • චතුරංග අබේසිංහ - 127,166
  • සුනිල් වටගල - 125,700
  • ලක්ෂ්මන් නිපුණආරච්චි - 96,273
  • අරුණ පනාගොඩගේ - 91,081
  • එරංග ගුණසේකර - 85,180
  • හර්ෂණ නානායක්කාර - 82,275
  • කෞශල්‍යා ආරියරත්න - 80,814
  • අසිත නිරෝෂණ එගොඩවිතානගේ - 78,990
  • මොහොමඩ් රිස්වි සාලි - 73,018
  • සුසන්ත දොඩාවත්ත - 65,391
  • චන්දන සූරියආරච්චි - 63,387
  • සමන්මලී ගුණසිංහ - 59,657
  • දේවානන්ද සුරවීර - 54,680

සමගි ජන බලවේගය

  • සජිත් ප්‍රේමදාස -145,611
  • හර්ෂ ද සිල්වා - 81,47
  • මුජිබර් රහුමාන් - 43,737
  • එස්.එම්. මරික්කාර් - 41,482

දිගාමඩුල්ල දිස්ත්‍රික්කය

ජාතික ජන බලවේගය

  • වසන්ත පියතිස්ස - 71120
  • මංජුල සුගත් රත්නායක - 50838
  • ප්‍රියන්ත කුමාර් විජේරත්න - 41313
  • මුතුමැණිකේ රත්වත්තේ 32145

අකිල ඉලංගෙයි මහජන කොංග්‍රසය

  • මුහම්මදු තාහීර් - 14511

ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය

  • මීරාසාහිඹු උදුමාලෙබ්බේ - 13016

ඉලංගෙයි තමිල් අරසු කච්චි

  • කවීන්ද්‍රන් කෝඩීස්වරන් - 11962

ගම්පහ දිස්ත්‍රික්කය

ජාතික ජන බලවේගය

  • විජිත හේරත් - 716,715
  • අනිල් ජයන්ත ප්‍රනාන්දු - 162,433
  • මහින්ද ජයසිංහ - 137,315
  • ක්‍රිශාන්ත සිල්වා අබේසේන - 121,825
  • මොහොමඩ් මුනීර් - 109,815
  • අසෝක රන්වල - 109,332
  • එන්.ඩී. විජේසිංහ - 83,061
  • රුවන් මාපලගම - 78,673
  • ලසිත් භාෂණ - 74,058
  • ප්‍රගීත් මධුරංග - 70,887
  • සුදර්ශ හෙට්ටිආරච්චි - 70,373
  • රුවන්තිලක ජයකොඩි - 68,210
  • හේමාලි සුජීවා - 66,737
  • උපාලි ප්‍රියන්ත අබේවික්‍රම - 60,595
  • ප්‍රියාන් ප්‍රනාන්දු - 57,634
  • චමින්ද ලලිත් කුමාර - 53,451

සමගි ජන බලවේගය

  • හර්ෂණ රාජකරුණා - 67,004
  • කාවින්ද ජයවර්ධන - 37,597
  • අමිල ප්‍රසාද් - 23,699