ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
පුංචි ඡන්දයේදී ඔබේ මනාපයෙන් නියෝජිතයින් තෝරා ගන්නේ කොහොම ද?
පුංචි ඡන්දයේදී ඔබේ මනාපයෙන් නියෝජිතයින් තෝරා ගන්නේ කොහොම ද?
ශ්‍රී ලංකාවේ පැවැත්වෙන ප්‍රධාන මැතිවරණ හතරෙන් දැනට වඩාත් සංකීර්ණ මැතිවරණ ක්‍රමයක් තිබෙන්නේ පළාත් පාලන මැතිවරණ ක්‍රමය තුළ ය.
මහ නගර සභා 28ක් නගර සභා 36ක් ඇතුළු පළාත් පාලන ආයතන 336කට නියෝජිතයින් ආසන්න වශයෙන් 8000කට වැඩි ගණනක් මෙවර පළාත් පාලන මැතිවරණයේදී තෝරාගැනීමට නියමිත ය.