ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
මිනිසුන් කතා කළ පළමු වචනය කුමක් ද?
මිනිසුන් කතා කළ පළමු වචනය කුමක් ද?
අනෙකුත් සතුන්ට නොහැකි වූව ද මිනිසුන්ට සංකීර්ණ කථනයක් නිර්මාණය කළ හැක්කේ ඇයිද යන්න විද්‍යාවේ ශ්‍රේෂ්ඨතම අභිරහස් වලින් එකකි. අපගේ මුතුන් මිත්තන් කතා කිරීමට පටන් ගත්තේ ඇයිද යන්න සහ මූල භාෂාව කෙසේ ශබ්ද කරන්නට ඇත්දැයි ගවේෂණය කිරීම සඳහා අපි මෙහිදී කථනයේ මූලාරම්භය සොයා යන්නෙමු.