වයසට යාම ප්‍රමාද කිරීමට විද්‍යාඥයන් ඖෂධයක් සොයාගෙන තිබේද?
වයසට යාම ප්‍රමාද කිරීමට විද්‍යාඥයන් ඖෂධයක් සොයාගෙන තිබේද?
රසායනාගාර පර්යේෂණවලට යොදාගත් සතුන්ගේ ආයු කාලය 25% කින් පමණ වැඩි කිරීමට නව ඖෂධයකින් හැකිවී තිබේ.
එමගින් මිනිසුන්ගේ වයසට යාමේ ක්‍රියාවලිය ද ප්‍රමාද කළ හැකි බවට පර්යේෂකයෝ අපේක්ෂා කරති.









