ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
චීනයේ ලී ක'චන්ග් යනු කවුද?
චීනයේ ලී ක'චන්ග් යනු කවුද?
පුහුණු ආර්ථික විද්‍යාඥයකු වූ ලී, චීනයේ රටේ අනාගත නායකයා බවට පත්වනු ඇතැ යි කලෙක ඉඟි පළවිය.
නමුත් ජනපති ෂී ජින්පිං එරට බලය ඔහු වෙත මධ්‍යගතකර ගැනීමත් සමග, ලීගේ බලපෑම හීනවී ගියේ ය.
ලී පසුගිය සිකුරාදා (ඔක්. 27) හෘදයාබාධයකින් මියගියේ ය. එවිට ඔහු 68 වන වියේ පසුවිය.