චීනයේ ලී ක'චන්ග් යනු කවුද?

වීඩියෝ ශීර්ෂ වැකිය, චීනයේ ලී ක'චන්ග් යනු කවුද?
චීනයේ ලී ක'චන්ග් යනු කවුද?

පුහුණු ආර්ථික විද්‍යාඥයකු වූ ලී, චීනයේ රටේ අනාගත නායකයා බවට පත්වනු ඇතැ යි කලෙක ඉඟි පළවිය.

නමුත් ජනපති ෂී ජින්පිං එරට බලය ඔහු වෙත මධ්‍යගතකර ගැනීමත් සමග, ලීගේ බලපෑම හීනවී ගියේ ය.

ලී පසුගිය සිකුරාදා (ඔක්. 27) හෘදයාබාධයකින් මියගියේ ය. එවිට ඔහු 68 වන වියේ පසුවිය.