ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
මැදපෙරදිග මිලියන ගණනක් අවදානමේ හෙළන විෂ වායු
මැදපෙරදිග මිලියන ගණනක් අවදානමේ හෙළන විෂ වායු
තෙල් හා වායු කර්මාන්තයේ ක්‍රියාකාරකමක් නිසාවෙන් නිකුත්වන විෂ සහිත දූෂකවලින්, පෙර දී අනුමාන කළ සංඛ්‍යාවන්ට වඩා මිලියන ගණනක ජනතාවක් අනතුරේ හෙළනබව බීබීසී විමර්ශනයක් මඟින් හෙළිදරව්වී තිබේ.
තෙල් කැණීමේ දී අප වායු දහනය කිරීම (flaring), ඊට එරෙහිව ඇති තහනම කඩ කරමින් COP28 දේශගුණ සමුළුවේ සත්කාරකත්වය දරන එක්සත් අරාබි එමීර් රාජ්‍යය ද ඇතුළුව ගල්ෆ් කලාපයේ රටවල් විසින් සිදුකෙරෙයි.
මින් ඇතිකරන පරිසර දූෂණය සැතපුම් සිය ගණනක් දුරට පැතිරී ඇති අතර, මුළු කලාපය පුරා වාතයේ ගුණාත්මකභාවය අයහපත් අතට හැරී තිබේ.