ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
තහංචි මැද නර්තන වේදිකාව කලඹන ඉරාන DJ ශිල්පිනියන්ගේ කතාව
තහංචි මැද නර්තන වේදිකාව කලඹන ඉරාන DJ ශිල්පිනියන්ගේ කතාව
මිශ්‍ර-ලිංගික රාත්‍රී සංගීත සාද ඉරානයේ නීතිවිරෝධී වුව ද, සදාචාරාත්මක පොලිසියේ උකුසු ඇස්වලට රහසින් ඒවා කෙසේ හෝ සිදු වේ.
ඇතැම් DJ ශිල්පිනියෝ රසිකයින් නටවමින් සංස්කෘතික සීමාවලින් ඔබ්බට යමින් සිටිති. BBC සියයක් කාන්තාවෝ ඔවුන් හමුවීමට ගියහ.