ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
ඉරාන කාන්තාවන්ගේ නිදහස සඳහා වු අරගල ඉතිහාසය
ඉරානයේ කාන්තා හිස ආවරණ වලට එරෙහි විරෝධතා ඉතිහාසය ඉස්ලාමීය විප්ලවය දක්වා දිය යන්නකි.
කාන්තාවන්ගේ නිදහස සඳහා වු අඛණ්ඩ ව්‍යාපාරයේ ඉතිහාසය පිළිබඳව අප තබන රූපමය සටහනකි මේ. මෙහිදී 70 දශකයේ අගභාගයේදී තම පවුලේ අය හිස ආවරණ කිරිමේ නීතියට එරෙහිව ක්‍රියාකිරිමේ අත්දැකිම ඉරාන කාන්තා ක්‍රියාකාරිනියක විසින් මෙසේ විස්තර කරයි.