තහංචි මැද නර්තන වේදිකාව කලඹන ඉරාන DJ ශිල්පිනියන්ගේ කතාව

වීඩියෝ ශීර්ෂ වැකිය, තහංචි මැද නර්තන වේදිකාව කලඹන ඉරාන කාන්තා DJලා ගේ කතාව
තහංචි මැද නර්තන වේදිකාව කලඹන ඉරාන DJ ශිල්පිනියන්ගේ කතාව

මිශ්‍ර-ලිංගික රාත්‍රී සංගීත සාද ඉරානයේ නීතිවිරෝධී වුව ද, සදාචාරාත්මක පොලිසියේ උකුසු ඇස්වලට රහසින් ඒවා කෙසේ හෝ සිදු වේ.

ඇතැම් DJ ශිල්පිනියෝ රසිකයින් නටවමින් සංස්කෘතික සීමාවලින් ඔබ්බට යමින් සිටිති. BBC සියයක් කාන්තාවෝ ඔවුන් හමුවීමට ගියහ.