පාස්කු ප්‍රහාරයට හිටපු බුද්ධි ප්‍රධානි සුරේෂ් සලේ අත්අඩංගුවට ගැනීම ගැන පොලිසිය කියන්නේ මොනවා ද?
පාස්කු ප්‍රහාරයට හිටපු බුද්ධි ප්‍රධානි සුරේෂ් සලේ අත්අඩංගුවට ගැනීම ගැන පොලිසිය කියන්නේ මොනවා ද?
පාස්කු ප්‍රහාර සඳහා "ආධාර අනුබල දීම සහ කුමන්ත්‍රණය කිරීමේ චෝදනා සම්බන්ධයෙන්" රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී මේජර් ජෙනරල් සුරේෂ් සලේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අද (පෙබරවාරි 05) අත්අඩංගුවට ගැනීම පොලිසිය කරුණු පැහැදිලි කළේය.