ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
රනිල් වික්‍රමසිංහ කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට රැගෙන ආ අයුරු
රනිල් වික්‍රමසිංහ කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට රැගෙන ආ අයුරු
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ අගෝස්තු 22 අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගනු ලැබීය.
ඒ, ඔහු ජනාධිපති ධූරය දැරූ සමයේ සිදුකළ විදෙස් සංචාර සම්බන්ධයෙන් සිදු කරමින් ඇති විමර්ශනයකට අදාළව ප්‍රකාශයක් ලබා දීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට පැමිණි අවස්ථාවේදී ය.
පැය 4කට ආසන්න කාලයක් ප්‍රශ්න කිරීමෙන් අනතුරුව ඔහු අත්අඩංගුවට ගැනිණි.
මේ, අත්අඩංගුවට පත් වීමෙන් පසු ඔහු කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත රැගෙන ආ ආකාරයයි.