ගොවි ඉඩම් ඉල්ලා මුත්තු නගර් ජනතාව කොළඹදී විරෝධතාවක: උණුසුම් තත්ත්වයක්

ගොවි ඉඩම් ඉල්ලා මුත්තු නගර් ජනතාව කොළඹදී විරෝධතාවක: උණුසුම් තත්ත්වයක්

ත්‍රිකුණාමලය, මුත්තු නගර්හි ගොවීන්ගේ ඉඩම් ඉන්දියානු සමාගමකට ලබා දීමේ සූදානමක් ඇති බව පවසමින් ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට විරෝධතාවක් අද (අගෝස්තු 14) පැවැත්විණි.

ඊට මුත්තු නගර් පදිංචිකරුවන් පිරිසක් සහ ජන අරගල ව්‍යාපාරයේ සාමාජිකයින් පිරිසක් සහභාගී වූහ.