ගාසා හි ජිවත්වන දරුවෙකු වීම කෙබඳු ද?

වීඩියෝ ශීර්ෂ වැකිය, ''සමහර දරුවන් තමන්ගේ නම් අත්වල ලියාගෙන ඉන්නවා. එවිට ඔවුන් තුවාල වී හෝ මිය ගියහොත් හඳුනාගත ගන්න පුළුවන්.''
ගාසා හි ජිවත්වන දරුවෙකු වීම කෙබඳු ද?
Published

අවවාදයයි : තුවාල ලැබූ දරුවන්ගේ සංවේදී දර්ශන අන්තර්ගතයි.

ගාසා තීරයේ, ඇතැම් දරුවන් විසින් තමන්ගේ අත්වල තම නම් ලියාගනිති. ඒ එමඟින් ඔවුන් යුද්ධයේදී තුවාල වුවහොත් හෝ මිය ගියහොත් ඔවුන් හඳුනා ගැනීමට ය.

ගාසා හි දරුවන් බොහෝ දෙනෙකු මුහුණ දෙන බරපතල අවදානම් පිළිබඳව මෙම විඩියෝවෙන් අපි පැහැදිලි කරන්නෙමු.