2025 පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ කඩඉම් ලකුණු මෙන්න: කොළඹ රාජකීය සහ විශාඛා ඉදිරියෙන්

පාසල් සිසුවියන් පිරිසක්

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

    • Author, බීබීසී සිංහල

2025 වර්ෂයේ පැවති 5 ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල මත පාසල්වලට ඇතුළත්වීමේ කඩඉම් ලකුණු අද (නොවැ: 21) නිකුත් කෙරිණි.

ඉහළ ම කඩඉම් ලකුණු සංඛ්‍යාව කොළඹ විශාඛා විද්‍යාලය සඳහා වන අතර, එය ලකුණු 176කි.

බාලක පාසල් අතරින් වැඩි ම ලකුණු මට්ටම කොළඹ රාජකීය විද්‍යාලය සඳහා ය. එම ලකුණු සංඛ්‍යාව 175කි.

මේ අතර, මිශ්‍ර පාසල් අතරින් වැඩි ම කඩඉම් ලකුණු මට්ටම ඇත්තේ, රත්නපුර සීවලී මධ්‍ය මහා විද්‍යාලයට ය. එය ලකුණු 168කි.

5 ශ්‍රේණිය කඩඉම් ලකුණු
5 ශ්‍රේණිය කඩඉම් ලකුණු
5 ශ්‍රේණිය කඩඉම් ලකුණු
5 ශ්‍රේණිය කඩඉම් ලකුණු
5 ශ්‍රේණිය කඩඉම් ලකුණු
5 ශ්‍රේණිය කඩඉම් ලකුණු
5 ශ්‍රේණිය කඩඉම් ලකුණු
5 ශ්‍රේණිය කඩඉම් ලකුණු
5 ශ්‍රේණිය කඩඉම් ලකුණු
5 ශ්‍රේණිය කඩඉම් ලකුණු