ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
ස්ත්‍රී ලිංග ඡේදනය යනු කුමක්ද?
ස්ත්‍රී ලිංග ඡේදනය යනු කුමක්ද?
ලොව පුරා බොහෝ රටවල ස්ත්‍රී ලිංග ඡේදනය තහනම් කර ඇත. එහෙත් තවමත් එය දිනපතා සිදු වේ. එසේ නම් එය කුමක්ද?
එය ප්‍රධාන වශයෙන් අප්‍රිකාවේ, මැදපෙරදිග හා ආසියාවේ ඇතැම් ප්‍රදේශවල සිදු වේ.
එක්සත් ජාතීන්ගේ සංවිධානය ඉල්ලා සිටින්නේ ස්ත්‍රී ලිංග ඡේදනය තහනම් කරන ලෙසයි.