ස්ත්‍රී ලිංග ඡේදනය යනු කුමක්ද?

වීඩියෝ ශීර්ෂ වැකිය, එක්සත් ජාතීන්ගේ සංවිධානය ඉල්ලා සිටින්නේ ස්ත්‍රී ලිංග ඡේදනය තහනම් කරන ලෙසයි.
ස්ත්‍රී ලිංග ඡේදනය යනු කුමක්ද?

ලොව පුරා බොහෝ රටවල ස්ත්‍රී ලිංග ඡේදනය තහනම් කර ඇත. එහෙත් තවමත් එය දිනපතා සිදු වේ. එසේ නම් එය කුමක්ද?

එය ප්‍රධාන වශයෙන් අප්‍රිකාවේ, මැදපෙරදිග හා ආසියාවේ ඇතැම් ප්‍රදේශවල සිදු වේ.

එක්සත් ජාතීන්ගේ සංවිධානය ඉල්ලා සිටින්නේ ස්ත්‍රී ලිංග ඡේදනය තහනම් කරන ලෙසයි.