ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
2024 කර්මාන්ත ප්‍රදර්ශනය: පාසල් සිසුවෙකුගෙන් ෆොර්මියුලා රථයක්
2024 කර්මාන්ත ප්‍රදර්ශනය: පාසල් සිසුවෙකුගෙන් ෆොර්මියුලා රථයක්
කොළඹ, බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ පැවැත්වෙන 2024 කර්මාන්ත ප්‍රදර්ශනයේ දී පාසල් සිසුවෙකු නිර්මාණය කළ ෆොර්මියුලා රථය ගැන බොහෝ දෙනාගේ අවධානය යොමු වී තිබේ.
ත්‍රීරෝද රථ සහ යතුරුපැදි අමතර කොටස් එකලස් කර මලීෂ පමුදිත ජයකොඩි මේ නිර්මාණය කර ඇත.
ප්‍රමුඛ පෙළේ සමාගම් නිෂ්පාදනය කළ ශ්‍රී ලංකාවේ එකලස් කරන ලද වාහන අතරට, සිසුවා දිරිගැන්වීමක් ලෙස ඔහුගේ නිර්මාණය එක් කිරීමට සංවිධායකයෝ ක්‍රියා කළහ.
ජුනි 19 ආරම්භ වූ ක්ෂේත්‍ර 25ක නවෝත්පාදන ඇතුළත් මේ ප්‍රදර්ශනය අද (ජුනි 23) අවසන් වේ.