‘හැමදාම නිදාගන්න කලින් අපි අපේ දරුවන්ට සමු දෙනවා’
‘හැමදාම නිදාගන්න කලින් අපි අපේ දරුවන්ට සමු දෙනවා’
උතුරු ගාසා හි, ජබාලියා ප්‍රදේශයේ ජීවත්වන කාලිඩ් පස්දරු පියෙකි. ඔහු සිය නිවාස යුධ ගැටුම් නිසා තුවාල ලබන අයට ප්‍රතිකාර කරන මධ්‍යස්ථානයක් බවට පත් කළේය.
ගුවන් ප්‍රහාර වලින් ආරක්ෂා වීම සඳහා ඔහුට 2023 ඔක්තෝබර් 7 සිට සිය බිරිඳ සහ දරුවන් සමග අවස්ථා තුනක දී ආරක්‍ෂිත ස්ථානයක් සොයා යෑමට සිදු විය.
කාලිඩ් තම පවුල සුරක්ෂිතව තබා ගැනීමට දිනපතා කරන අරගල සහ ඔහුගේ කුඩා දරුවන්ට යුද්ධයේ කම්පන සහගත බලපෑම පෙන්නුම් කරන අවස්ථා රැසක් වීඩියෝ දිනපොතක් ලෙස පටිගත කරන ලදී.








