ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
භූ කම්පන අවස්ථාවක් කලින් අත්හදා බැලිය හැකිද?
භූ කම්පන අවස්ථාවක් කලින් අත්හදා බැලිය හැකිද?
භූ කම්පනයක් ඇති වූ විට පුද්ගලයෝ බොහෝ විට වැරදි දේ කරති. එවන් අවස්ථාවක අපගේ සහජ බුද්ධිය ක්‍රියාත්මක වී අපි සිතීමකින් තොරව එකතැනක සිටීමට හෝ දිවීමට හැකිය.
නමුත් පෘතුගාලයේ විශ්ව විද්‍යාලයක් 'වර්චුවල් රියැලිටි' ක්‍රීඩාවක් නිර්මාණය කර ඇති අතර එය පොළව සෙලවීමට පටන් ගන්නා විට එය කෙබඳුද යන්න ප්‍රතිනිර්මාණය කරයි.
එය නිරන්තරයෙන් භූමිකම්පා ඇතිවන ඉන්දුනීසියාවේ සිසුන් වඩා හොඳින් පූර්ව සුදානම් කිරීමට භාවිතා කෙරේ. BBC ලෝක සේවයේ People Fixing the World හි මයිරා අනුබි එය අත්හදා බලා ඇත.