ඔස්කාර් සම්මාන දෙකක් සඳහා නිර්දේශ වූ පළමු අරාබි කාන්තාව

වීඩියෝ ශීර්ෂ වැකිය, ටියුනීසියානු චිත්‍රපට නිෂ්පාදිකා කවුතර් බෙන් හනියා මෙවරනිර්දේශ වූයේ, විශිෂ්ටතම වාර්තා චිත්‍රපටය සඳහායි.
ඔස්කාර් සම්මාන දෙකක් සඳහා නිර්දේශ වූ පළමු අරාබි කාන්තාව

ටියුනීසියානු චිත්‍රපට නිෂ්පාදිකා කවුතර් බෙන් හනියා, ඔස්කාර් සම්මාන දෙකක් සඳහා නිර්දේශ වූ පළමු අරාබි කාන්තාව ලෙස ඉතිහාසගත වන්නීය. මෙවර ඇය නිර්දේශ වූයේ, විශිෂ්ටතම වාර්තා චිත්‍රපටය සඳහායි.

ඇගේ වාර්තා චිත්‍රපටය වන ‘Four Daughters’ හි අන්තර්ගත වන්නේ ටියුනීසියානු පවුලක ඉස්ලාමීය සටන්කාමීන් විසින් රැඩිකල්කරණයට ලක් කළ වැඩිමහල් දියණියන් දෙදෙනෙකු සහ ඊට සම්බන්ධ නොවූ බාල දියණියන් දෙදෙනෙකුගේ කතාවයි.

ඇගේ වාර්තා චිත්‍රපටය ‘Four Daughters’ වේ.