ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
නිරුවත් සේයා රූ යොදාගෙන තර්ජනය කරනා ණය ඇප් වංචාවක් බීබීසීය හෙළි කරයි
නිරුවත් සේයා රූ යොදාගෙන තර්ජනය කරනා ණය ඇප් වංචාවක් බීබීසීය හෙළි කරයි
ක්ෂණික ණය ලබාදෙන දුරකථන ඇප් මඟින් එම දුරකථනවල ඇතුළත් අනෙක් අංක හා ඡායාරූප සොරකම්කර 'බ්ලැක්මේල්' කරනා වංචාවක් ශ්‍රී ලංකාව ද ඇතුළු ආසියාවේ, අප්‍රිකාවේ සහ ලතින් ඇමෙරිකාවේ රටවල ක්‍රියාත්මක වෙයි.
ඉන්දියාව තුළ, මෙසේ තර්ජනය කිරීම නිසා 60 දෙනෙකුට වැඩි පිරිසක් සියදිවි හානිකර ගෙන ඇත.
මේ, බීබීසීය ඒ සම්බන්ධයෙන් සිදුකළ හෙළිදරව්ව යි.