'මම විතරයි ඉතුරු' : සුඩානයේ සිවිල් යුද්ධයේ සටන් පෙරමුණේ ජීවිතය

'මම විතරයි ඉතුරු' : සුඩානයේ සිවිල් යුද්ධයේ සටන් පෙරමුණේ ජීවිතය

සුඩානයේ පසුගිය මාස 11 තුළ ඇවිලී ගිය යුද්ධයෙන් මිලියන ගණනක් ජනයා කුසගින්නේ සිටිති.

මේ ගැටුම ලොව විශාලතම මානුෂීය ව්‍යසනයන්ගෙන් එකකි. 14,000 කට වැඩි පිරිසක් මිය ගොස් තිබේ. මිලියන ගණනකට තම නිවෙස් හැර යාමට සිදුව ඇත.

ස්ත්‍රී දූෂණ, මංකොල්ලකෑම් සහ ප්‍රචණ්ඩත්වය පිළිබඳ කතා රැසක් එම සටන් භූමියෙන් BBCයට අසන්නට ලැබිණි.