ජනපති යටතට ඇමති ධූර 3ක්: නව රජයේ කැබිනට් මණ්ඩලය මෙන්න

ඡායාරූප මූලාශ්‍රය, Facebook
1. අනුර කුමාර දිසානායක
- ආරක්ෂක අමාත්‍ය
- මුදල් සැලසුම් සහ ආර්ථික සංවර්ධන අමාත්‍ය
- ඩිජිටල් ආර්ථික අමාත්‍ය
2. ආචාර්ය හරිනි අමරසූරිය
අග්‍රාමාත්‍ය, අධ්‍යාපන, උසස් අධ්‍යාපන, වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය
3. විජිත හේරත්
විදේශ කටයුතු, විදේශ රැකියා, සංචාරක අමාත්‍ය
4. මහාචාර්ය චන්දන අබේරත්න
රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය
5. නීතිඥ හර්ෂණ නානායක්කාර
අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍ය
6. සරෝජා පෝල්රාජ්
කාන්තා සහ ළමා කටයුතු අමාත්‍ය
7. කේ.ඩී. ලාල්කාන්ත
කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍ය
8. අනුර කරුණාතිලක
නාගරික සංවර්ධන, ඉදිකිරීම් සහ නිවාස අමාත්‍ය
9. රාමලිංගම් චන්ද්‍රසේකර්
ධීවර, ජලජ සහ සාගර සම්පත් අමාත්‍ය
10. ආචාර්ය උපාලි පන්නිලගේ
ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ සහ ප්‍රජා සවිබල ගැන්වීම් අමාත්‍ය
11. සුනිල් හඳුන්නෙත්ති
කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය
12. ආනන්ද විජේපාල
මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය
13. බිමල් රත්නායක
ප්‍රවාහන, මහාමාර්ග, සිවිල් ගුවන් සේවා අමාත්‍ය
14. මහාචාර්ය හිනිඳුම සුනිල් සෙනෙවි
බුද්ධ ශාසන, ආගමික කටයුතු සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය
15. වෛද්‍ය නලින්ද ජයතිස්ස
සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍ය
16. සමන්ත විද්‍යාරත්න
වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය
17. සුනිල් කුමාර ගමගේ
තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍ය
18. වසන්ත සමරසිංහ
වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍ය
19. මහාචාර්ය ක්‍රිෂාන්ත අබේසේන
විද්‍යා හා තාක්ෂණ අමාත්‍ය
20. මහාචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු
කම්කරු අමාත්‍ය
21. පුණ්‍ය ශ්‍රී කුමාර ජයකොඩි
බලශක්ති අමාත්‍ය
22. වෛද්‍ය ධම්මික පටබැඳි
පරිසර අමාත්‍ය

































