'මගේ දරුවෝ ගාසාවල කොටු වෙලා මට මහා හිස් බවක් දැනෙන්නේ'

වීඩියෝ ශීර්ෂ වැකිය, අවුරුදු 8, 13 සහ 14 වයසැති දරුවන් ගාසාහි කොටු වී සිටින අතර දරුවන් ආරක්ෂිතව තමන් ළඟ නොමැති වීම ගැන ඇය දුක් වන්නීය.
'මගේ දරුවෝ ගාසාවල කොටු වෙලා මට මහා හිස් බවක් දැනෙන්නේ'

ගාසා තීරයේ ගැටුම ආරම්භ වීමට දින කිහිපයකට පෙර අමානි එහි සිට සිය ආචාර්ය උපාධිය සම්පුර්ණ කිරීම සඳහා ස්කොට්ලන්තයට පැමිණියාය. අවුරුදු 8, 13 සහ 14 වයසැති දරුවන් ගාසාහි කොටු වී සිටින අතර දරුවන් ආරක්ෂිතව තමන් ළඟ නොමැති වීම ගැන ඇය දුක් වන්නීය.

ගුවන් ප්‍රහාරයකින් ගාසාහි ජිවත් වූ මහල් නිවාස සංකීරණය විනාශයට පත්වීම නිසා බියට පත් වූ අමානිගේ පුත්‍රයා හඬන වෛරල් වූ වීඩියෝවක් ඇයට දක්නට ලැබුණාය.