ගාසා තීරයේ ගැටුම ගැන මේ තොරතුරු ඔබ දැන සිටියා ද?
ගාසා තීරයේ ගැටුම ගැන මේ තොරතුරු ඔබ දැන සිටියා ද?
ලොව 'විශාලතම එළිමහන් සිරකඳවුර' ලෙස විස්තර කර ඇති ගාසා තීරය "සම්පූර්ණ වටකිරීමකට" ඊශ්‍රායල් ආරක්ෂක අමාත්‍යවරයා නියෝග කිරීමෙන් පසුව, මැද පෙරදිග ගැටුම් පිළිබඳ අවධානය නැවත වරක් ගාසා තීරය වෙත හැරී ඇත.
නමුත් ගාසා තීරය පෘථිවියේ වඩාත්ම ජනාකීර්ණ ස්ථානයක් බවට පත් වූයේ කෙසේද, එහි ජීවිතය කෙබඳුද සහ එය ඊශ්‍රායල් සහ පලස්තීනුවන් අතර දිගුකාලීන ගැටුමේ තොරතුරු ගැන මෙම වීඩියෝවෙන් විස්තර කෙරේ.








