ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
කැප්ටගන්: මත්ද්‍රව්‍ය වෙළඳාම මත ගොඩනැගෙන සිරියානු ආර්ථිකය
'කැප්ටගන්' යනු මෑත වසරවල දී මැද පෙරදිග මහත් විනාශයක් සිදුකළ, අධික ලෙස ඇබ්බැහිකාරක මත්ද්‍රව්‍යයකි.
දැන් බීබීසී අරාබි සේවය සහ ගවේෂණාත්මක මාධ්‍ය ජාලය වන OCCRP විසින් ඒකාබද්ධව සිදුකෙරුණු විමර්ශනයක් හරහා, ඩොලර් බිලියන ගණනක මෙම මත්ද්‍රව්‍ය වෙළඳාම සහ සිරියානු ජනාධිපති බෂර් අල්-අසාඩ්ගේ සන්නද්ධ හමුදාවන්හි ප්‍රමුඛ සාමාජිකයින් අතර නව, සෘජු සබඳතා අනාවරණයවී ඇත.