එලියට් පේජ්: 'මට පළමු වතාවට මගෙ ජීවිතය විඳින්න ලැබුණා'

වීඩියෝ ශීර්ෂ වැකිය, එලියට් පේජ්: 'මට පළමු වතාවට මගෙ ජීවිතය විඳින්න ලැබුණා'

බීබීසීය, ඔස්කාර් සම්මාන සඳහා නිර්දේශිත සංක්‍රාන්ති ලිංගික නළු එලියට් පේජ් සමග ඔහුගේ අනන්‍යතාව, සමලිංගික භීතිකාව සහ ඔහුට ඔහුගේ අනාගතය ගැන දැනෙන්නේ කෙසේදැයි කතාබහ කළේ ය.

එහි දී ඔහු ලොව වටා සංක්‍රාන්ති ලිංගික පුරුෂයින් ඉදිරිපත් කළ ප්‍රශ්නවලට පිළිතුරු සැපයීය.