ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
යුක්‍රේන යුද්ධය : කාර්කීව්හි BBC මාධ්‍යවේදියා යුක්‍රේන සෙබළුන් සමග යුද්ධ පෙරමුණට
රුසියාවේ ඉදිරි ගමන නැවැත්වීම සඳහා සටන් වදින කාර්කීව්හි යුක්‍රේන සෙබළුන් සමග BBC මාධ්‍යවේදී ක්වින්ටින් සමර්විල් සහ කැමරා ශිල්පී ඩැරන් කොන්වේ සතියක කාලයක් ගත කළහ.
රාත්‍රිය පුරා එල්ල වූ රුසියානු ගුවන් ප්‍රහාර සහ ෂෙල් වෙඩි ප්‍රහාරවලින් කාර්කීව් නගරයට බලපෑම් එල්ල වූ අතර සිවිල් වැසියන් රැසක් මියගොස් තවත් සිය ගණනක් තුවාල ලැබූහ. මෙම වීඩියෝව තුළ අනතුරට ලක්වූවන්ගේ සංවේදී දර්ශන ඇතුළත් වේ.