යුද්ධයේ දින 300ක්: රුසියානු ආක්‍රමණය සහ යුක්රේන සටනේ සිතියම්

මෙම සජීවිකරණ සිතියම, යුක්රේනයේ යුද්ධයේ දින 300ක් දිග හැරුණු ආකාරය පෙන්වයි.

රුසියාව, 2022 පෙබරවාරි 24 වන දා යුක්රේනය ආක්‍රමණය කළ ආකාරයත්, ඉන්පසුව ආක්‍රමණයේ ඉදිරියට ගිය සෑම අවස්ථාවක්ම හා යුක්රේනයේ ප්‍රති-ප්‍රහාරයත් නරඹන්න.