ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
සෙලෙන්ස්කිගේ කැළඹිලිසහගත එක්සත් ජනපද සංචාරය තත්පර 90කින්
යුක්රේන ජනාධිපති වොලොදිමීර් සෙලෙන්ස්කි රුසියානු ආක්‍රමණයෙන් පසු යෙදුනු සිය පළමු විදේශ සංචාරයේ දී එක්සත් ජනපද නීති සම්පාදකයින් ඉදිරියේ නිර්භීත ප්‍රකාශයක් සිදුකළේ ය.
යුක්රේනය "ක්‍රියාකාරීව සහ සටන් වැදෙමින්" සිටිනබවත්, කිසි විටෙකත් යටත් නොවනබවත් ඔහු එහිදී ප්‍රකාශ කළේ ය.
ජනාධිපති ජෝ බයිඩන් ධවල මන්දිරයේ දී සෙලෙන්ස්කිට සත්කාරකත්වය දැක්වූ අතර, එක්සත් ජනපද කොංග්‍රසයෙන් ඔහුට ඉහළ පිළිගැනීමක් ලැබුණි.