දරුවන් සිය ගණනක් පාසල් යන ‘බයික් බස්’

වීඩියෝ ශීර්ෂ වැකිය, දරුවන් සිය ගණනක් පාසල් යන ‘බයික් බස්’
Published

දරුවන් ආරක්ෂිතව පාසලට රැගෙන යාම බොහෝ දෙමාපියන්ට අභියෝගයකි. එහෙත්, දීර්ඝ රථ පෙළක් ආකාරයට පාසල් කරා පාපැදිවලින් යාමේ "බයික් බස්" නමින් හඳුන්වන ව්‍යාපෘතියක් ගොඩනැගෙමින් තිබේ.

ගුරුවරුන් සහ දෙමාපියන් මෙම කණ්ඩායම්වලට නායකත්වය දෙන අතර, කලින් දැනුම් දෙන ලද නැවතුම්වලින් දරුවන් රැගෙන යති.

මෙය සැණකෙළි සිරියක් ගන්නා නමුත්, බරපතළ කරුණක් ද තිබේ.