ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
ටයිටැනික්: පූර්ණ-පරිමාණ ත්‍රිමාන ස්කෑනයක් හරහා කිසිදා නොදුටු දර්ශනයක්
ලොව ප්‍රසිද්ධම නෞකාවේ සුන්බුන්, මින් පෙර කිසිදා නොදුටු ලෙස ලොවට අනාවරණයවී තිබේ.
අත්ලාන්තික් සාගරය පතුලේ ඇති ටයිටැනික් නෞකාවේ පළමු, පූර්ණ-පරිමාණ ත්‍රිමාන ස්කෑනය නිර්මාණයකර ඇත්තේ ගැඹුරු මුහුදේ සිතියම්කරණය මඟිනි.
මෙය, 1912 දී ගිලී ගිය නෞකාවට ඇත්තෙන්ම සිදුවූයේ කුමක්ද යන්න පිළිබඳව නව තොරතුරු හෙළිදරව් කරනු ඇතැ යි අපේක්ෂා කෙරේ.