ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
පේරු මමිය: සම සහ හිසකෙස් සහිත වසර 1,000ක් පැරණි සිරුරක් සොයා ගැනේ
පුරාවිද්‍යාඥයන් විසින් වසර 1000කට වඩා පැරණි යැයි සැලකෙන මමියක් සොයා ගෙන තිබේ.
එහි සම සහ හිසකෙස් තවමත් නොනැසී පවතින බව පුරා විද්‍යාඥයින් සොයා ගෙන ඇත.
පේරුහි ලීමා අගනුවර ආසන්නයේ කහමාර්කියා පැරණි පුරාවිද්‍යා සංකීර්ණයෙන් ඔවුන් මෙම සිරුර සොයාගනු ලැබ තිබේ.