පේරු මමිය: සම සහ හිසකෙස් සහිත වසර 1,000ක් පැරණි සිරුරක් සොයා ගැනේ

වීඩියෝ ශීර්ෂ වැකිය, සම සහ හිසකෙස් සහිත වසර 1,000ක් පැරණි සිරුරක් සොයා ගැනේ

පුරාවිද්‍යාඥයන් විසින් වසර 1000කට වඩා පැරණි යැයි සැලකෙන මමියක් සොයා ගෙන තිබේ.

එහි සම සහ හිසකෙස් තවමත් නොනැසී පවතින බව පුරා විද්‍යාඥයින් සොයා ගෙන ඇත.

පේරුහි ලීමා අගනුවර ආසන්නයේ කහමාර්කියා පැරණි පුරාවිද්‍යා සංකීර්ණයෙන් ඔවුන් මෙම සිරුර සොයාගනු ලැබ තිබේ.