තුර්කි මැතිවරණය: ජනපති එර්ඩොවන් යටතේ රට වෙනස්වී ඇත්තේ කෙසේ ද?
පසුගිය දශක දෙක තුළ රිජෙප් තයීප් එර්ඩොවන්ගේ නායකත්වය යටතේ තුර්කිය තුළ බොහෝ වෙනස්කම් සිදුවිය.
ඒ අතරින් ආර්ථිකය හා කාන්තා අයිතිවාසිකම්හි සිට ආගම, ජාත්‍යන්තර සබඳතා සහ රාජ්‍ය පාලනය දක්වා මෙම වෙනස්කම් තුර්කියේ සාමාන්‍ය ජනයාට බලපා ඇත්තේ කෙසේ ද?
