ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
කාන්තාවන් පිරිසක් නිවාඩු නිකේතනයක නානකාමර තුළින් සැඟවුණු කැමරා සොයාගනියි
කැනඩාවේ බ්‍රිටිෂ් කොලොම්බියාවේ නිවසක් කුලියට ගත් තරුණියන් පිරිසක් එහි නාන කාමරයේ සඟවා තිබූ කුඩා කැමරා සොයාගැනීමත් සමග, විනෝදජනක සති අන්තයක් ලෙස ආරම්භ වූ නිවාඩුවක් අඳුරු මුහුණුවරක් ගෙන තිබේ.
කැනේඩියානු පොලිසිය මේ පිළිබඳ විමර්ශනය කරන අතරතුර, Airbnb විසින් මෙම නිවෙස ඔවුන්ගේ ලැයිස්තුවලින් ඉවත්කොට, සත්කාරකයාගේ සේවාව ලබාගැනීම ද අත්හිටුවා ඇත.