ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
'මම ඉපදුණේ ස්ත්‍රී දූෂණයකින් - ඒත් ඒකෙන් මාව මනින්න මම ඉඩ දෙන්නේ නෑ'
ස්ත්‍රී දූෂණයකින් පිළිසිඳ ගන්නා දරුවන් අපරාධයක වින්දිතයින් ලෙස නුදුරේදී පිළිගන්නා බවට එංගලන්ත සහ වේල්ස් රජය පවසයි.
මෙහි දැක්වෙන්නේ, ස්ත්‍රී දූෂණ හේතුවෙන් පිළිසිඳ ගත් අයෙකු සිය අත්දැකීම් ගැන කරන හෙළිදරව්වකි.
එමෙන්ම, අතීතයේ සිදුවූ දේ මත පදනම්ව සිය ජීවිත ගැන තීන්දු කිරීමට එරෙහි වන්නේ ඇයි දැයි ඇය පෙන්වා දෙන්නීය.