ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
වයසට යාම ආපසු හැරවීමට මිලියන ගණනක් වැය කරන මිනිසෙක්.
කෝටිපති තාක්ෂණික ව්‍යවසායක බ්‍රයන් ජොන්සන් සිය ජීව විද්‍යාත්මක වයස අඩු කර ගැනීමට සෑම වසරකම විශාල මුදලක් වැය කරයි.
ඔහුගේ සැබෑ වයසට වඩා ඔහුගේ සිරුරෙන් පෙනෙන වයස කීයද?
45 හැවිරිදි මෙම ව්‍යවසායකයාගේ සාමාන්‍ය දිනයක් දැඩි ව්‍යායාම මාලාවක්, විශේෂඥ අධීක්ෂණ සහ ප්‍රතිකාර ගණනාවකින් සමන්විත වේ.