ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
පැරීසිය: ගින්නෙන් විනාශ වූ නෝත්‍ර දාම් ආසන දෙව්මැදුරේ ගාගොයිල් සතුන් යළි ජීවය ලබයි
පැරීසියේ නෝත්‍ර දාම් ආසන දෙව්මැදුරේ සුප්‍රසිද්ධ ගාගොයිල් සතුන් ඉක්මණින්ම පරිපූර්ණ ලෙස ප්‍රතිසංස්කරණය කිරීමට නියමිත ය.
මේ වන විට, ඒවායේ ප්‍රතිසංස්කරණයේ අවසන් අදියර සිදුවෙමින් පවතියි. මධ්‍යකාලීන යුගයේ දී ඉදිකෙරුණු මේ ගාගොයිල් සතුන්, ජලාපවහන පද්ධතියේ කොටසක් ලෙස ක්‍රියාකරයි.