පූජකවරය ලැබීම සඳහා සටන් වදින කාන්තාවන්
කාන්තාවන්ට පූජකවරය ලැබීමට වතිකානය කිසිවිටෙකත් ඉඩ ලබා දී නැත. නමුත් මෙම තහනම අවලංගු කිරීම සඳහා වන ව්‍යාපාරයක් වර්ධනය වෙමින් පවතියි.
තමා කතෝලික සභාවෙන් නෙරපා හරිනු ඇති බව දැන සිටියත්, 200කට අධික කාන්තාවන් පිරිසක් පූජකවරය ලබාදෙන රහසිගත වතාවත් සඳහා සහභාගීවීමට තීරණයකර ඇත.

