ලෝක කුසලානය 2022: කටාර් වැසියන් නිවසේ සිට ලෝක කුසලාන තරගාවලිය නරඹන හැටි

වීඩියෝ ශීර්ෂ වැකිය, පාපන්දු ලෝක කුසලානය 2022: කටාර් වැසියන් නිවසේ සිට ලෝක කුසලාන තරගාවලිය නරඹන හැටි

ක්‍රීඩා ලෝලීන්ගේ කලාප සහ ක්‍රීඩාංගණවලින් බැහැරව සාමාන්‍ය කටාර් වැසියන් මැද පෙරදිග කලාපයේ පැවැත්වෙන පළමු ලෝක කුසලාන පාපන්දු තරගාවලිය නරඹන්නේ කෙසේ ද?

තරගයක් නැරඹීම සදහා රැය පහන් කරන ක්‍රීඩා ලෝලීන් පිරිසක් සමග එක්වීමට දෝහා නගරයේ නිවසක් වෙත අපි ගියෙමු.