පාලමක් මතදී මිසයිල ප්‍රහාරයකින් 'නූලෙන් බේරුණු' පදිකයෙක්
යුක්රේනයේ කියෙව් නගරයේ පිහිටි ක්ලිට්ෂ්කෝ පාලමට එල්ල වූ රුසියානු මිසයිලයකින් එහි ගමන් කරමින් සිටි පදිකයෙකු යන්තමින් දිවි ගලවාගෙන තිබේ.
ආරක්ෂක කැමරාවක සටහන් වී තිබූ දර්ශනවලින් එම ප්‍රහාරය එල්ල වූ අවස්ථාව දැකගත හැකිය.



