යුක්රේන යුද්ධය: ආරක්ෂක කැමරාවක පටිගත සාප්පු සංකීර්ණයකට එල්ල කළ රුසියානු මිසයිල ප්‍රහාරය
යුක්රේනයේ ජනාධිපති සෙලෙන්ස්කි විසින් යුක්රේනයේ, ක්‍රෙමෙන්චුක් හි පිහිටි සාප්පු මධ්‍යස්ථානයකට මිසයිලයක් එල්ල වෙන මොහොත දැක්වෙන වීඩියෝවක් නිකුත් කර තිබේ.
එම ගුවන් ප්‍රහාරයෙන් මියගිය සංඛ්‍යාව 20 දක්වා ඉහළ ගොස් ඇති අතර විශාල පිරිසක් තුවාල ලබා ඇත.


