ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
කොරෝනා වෛරසය: ආරක්ෂිත සහ වඩාත් අනතුරුදායක ක්‍රියා මොනවාද?
ලියුම් කවරයක් විවෘත කර බැලීම, පිසූ සහ සැකසූ ආහාර මිලට ගැනීම, ක්‍රීඩාවල යෙදීම, බඩු මිලට ගැනීමට වෙළෙඳසල් වෙත යාමේ සිට රැකියා ස්ථානය දක්වා: මේ ඕනෑම අවස්ථාවක ඔබ කොරෝනාවෛරසයට නිරාවරණය විය හැක.
මේ එදිනෙදා ජීවිතයේදී කොරෝනා වෛරසයෙන් ආරක්ෂා විය හැකි සහ වඩාත් අනතුරුදායක ක්‍රියා ගැන මගපෙන්වීමක්.
වැඩි විස්තර සඳහා ඉහත වීඩියෝව නරඹන්න.
මේ ගැනත් කියවන්න: